A PHP Error was encountered

Severity: 8192

Message: Methods with the same name as their class will not be constructors in a future version of PHP; Meta_tags has a deprecated constructor

Filename: libraries/Meta_tags.php

Line Number: 43

Backtrace:

File: /home/samadhitv/public_html/application/controllers/Common.php
Line: 7
Function: __construct

File: /home/samadhitv/public_html/application/controllers/Home.php
Line: 7
Function: __construct

File: /home/samadhitv/public_html/index.php
Line: 292
Function: require_once

"සබ්බ දානං ධම්ම දානං ජිනාති " සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්න්නේය
Colombo, Sri Lanka.
samadhitv
Samadhi Buddist News

"සබ්බ දානං ධම්ම දානං ජිනාති " සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්න්නේය

Category: Buddhist News

සබ්බ දානං ධම්ම දානං ජිනාතිසියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්න්නේය.මෙ මහ පොලව පැහැදිලි තැටියක් සේ සලකා එහි අතෝරක් නැතිව බුදු පසේ බුදු මහරතන් වහන්සේලා වඩා හිදුවා දිව බොජුන් දිව සළු අට පිරිකර අසම සම මහ දන් වැට පවත්වා ලබන පින මෙතෙකැයි කියා නිම කල නොහැකි වන්න්නේය.එහෙත් එකම එක බුදු වදනකින් හො කෙනෙකු තවකෙනෙකු දහමින් පුදන්නේ නම් එයින් පෙර් කී පින සුළුකොට තැබිය හැකිවන්නේය. බු.ව.2562 ක් වු සම්බුදු තෙමගුල බුද්ධාලම්බන ප්රීතියෙන් සමරමුසමරමු සමාධී ට්වී මාධ්ය ජාලයwww.samadhitv.lk | www.samadhiradio.lkApp link - https://play.google.com/store/apps/details?id=com.fishifox.samadi

FIND US ON SOCIAL MEDIA
ADDRESS
Samadhi International Buddhist Media Network
No.21, Sudharshana Road,
Hill Steet, Dehiwala,
Sri Lanka.
CONTACT US
Email: info@samadhitv.lk
Web: www.samadhitv.lk
Facebook: samadhitv
© 2023 Samadhi Buddhist Network - All Rights Reserved
Site by: iSoft Lanka