Colombo, Sri Lanka.
samadhitv
Samadhi Blog
පන්සිය පනස් ජාතක පොත්වහන්සේ
Category: Blog Date: 2016-10-19 18:15:51

සූත්ර පිටකයට අයත් වන ජාතක කතා ගණනින් පන්සිය පනහකටආසන්න වෙයි. බුදුරදුන්ගේ පූර්ව ජන්ම සංඛ්යාත බෝධිසත්ත්ව කතා ජාතක නාමයෙන්ප්රකටය. ශ්රී මුක පාලිය ලෙස සැලකෙන ගාථා දේශනා කීපයක් අරභයා එක් එක්ජාතක කතාවක් ගෙතී ඇත. එම දේශනා ජාතක පාලි නැමති කෘතියෙහි ලා අන්තර්ගතය.උක්ත පාලි ගාථාවකට අටුවා සැපයීමේ ප්රතිඵලයක් වශයෙන් පාලි ජාතකට්ඨකතාවප්රභවය වී ඇත. ඒ වනාහී අනුරාධපුර මහා විහාරයෙහි දී කෙරුණු අමරණීයකෘතියකි. දඹදෙණි යුගයේදී වීරසිංහ ප්රතිරාජ නැමති මන්ත්රීශ්වරයාගේ නියමයපරිදි ජාතකට්ඨකතාව සිංහලයට නගන ලදී. මෙය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ නමින් ප්රසිද්ධය.

FIND US ON SOCIAL MEDIA
ADDRESS
Samadhi International Buddhist Media Network
No.21, Sudharshana Road,
Hill Steet, Dehiwala,
Sri Lanka.
CONTACT US
Email: info@samadhitv.lk
Web: www.samadhitv.lk
Facebook: samadhitv
© 2024 Samadhi Buddhist Network - All Rights Reserved
Site by: iSoft Lanka