Colombo, Sri Lanka.
samadhitv
කිත්සිරිමෙවන් රජු දවස (ක්රි.ව.303-331)දළදා වහන්සේ ලක්දිවට වඩමවන ලද හ. දළදා වහන්සේගේ භාරකාරත්වය අභයගිරියට හිමිවිය. කිත්සිරිමෙවන් රජු විසින් රජවාසලෙහි ධම්මචක්කගේහ නැමති දළදා මැදුර තනවා,දළදාව එහි වඩා හිදුවා මහත්සේ පුද පූජා සිදු කරවන ලදී. වාර්ෂිකව දළදා උත්සවය පැවැත්විණි.පසුකාලීනව දළදාවහසේ විවිද යුගයන්හි විවිද රජවරුන් යටතේ , සත්කාර සම්මානයන්ට ලක්වෙමින් මෙතෙක් ලක් දෙරණ මත විරාජමානවේ.